Search


සමාජ හා සමාජ සුභසාධන අමාත්‍යාංශයේ වෙබ් පිටුව අන්තර්ජාලගත වීම පෙබරවාරී 08 වන දින සිදුවේ.

 

 

 

රඡයේ නිලධ‍ාරින් සහ මහඡනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට අමතරව ඡ‍ාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් පත්‍රිකා සහ වාර්තා ප්‍රකාශයට පත්කර ඇත.

  1. ආපදා කළමනාකරණය පිළිබඳ අත්දැකීමි හුවමාරු කර ගැනීම.

  2. නායයෑමි සමග ඡීවත්වීම.

  3. පිහිටුවීම පිළිබඳ වගකීමි සහ ආපදා කළමනාකරණය පිළිබඳ පර්යේෂණ පැවැත්වීම සහ වැඩිදියුණු කිරීම.

  4. වර්ෂාව මගික් නායයෑම් ක්‍රියාත්මක වීම.

  5. නියඟය සඳහා විකල්පයක් ලෙස කෘෂිකාර්මික ළිං

  6. ඡනවාරි 2000 - ස්වාභාවික ආපදා පිළිබඳ ළමයින් අතර පැවැත් වූ දීපව්‍යාප්ත චිත්‍ර තරගය සහ ප්‍රදර්ශනය (සඟරාව)
  7. ඡාතින ආපදා අවම කිරීමේ ඡාත්‍යන්තර දිනය සැමරීම - 2004 (සඟරාව)
  8. “ගොඩ එන්න අත දෙනු”

  9. “ගංවතුර බලපෑ ඔබට”

  10. “ගංවතුර ව්‍යසනයෙන් පසු”

  11. “සුනාමි අනතුරු ඇඟවීම”

2000 ඡාත්‍යන්තර ආපද‍ා අවම කිරීමේ දිනය මහාචාර්ය කපිල දහනායක විසින් ප්‍රකාශයට පත්කරන ලදී.

| 1 | 2 | 3 | 4 | 5 | 6 |