සමාජයේ සියළුම අවාසි සහගත කණ්ඩායම් සඳහා සමාන අයිතිවාසිකම් සහ අවස්ථාවන් සහතික කිරීම.
සමාජයේ අඩු වරප්‍රසාදලාභී කොටස් සඳහා සමාජ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය ලබාදීම.
පුද්ගලයන් සිය පවුල් ඒකක සහ ප්‍රජාවන් තුළින් බැදී වෙන්වයන සියළුම බලවේගයන්ට විරුද්ධව සටන් කිරීම සහ සමාජයේ ඊට ගොඳුරුවූවන්ගේ එකමුතුභාවය සහතික කිරීම.
අඩු වරප්‍රසාදලාභී පුද්ගලයන්ට ආත්ම විශ්වාසය තුළින් ඔවුන්ගේ සමාජ සහ ආර්ථික දියුණුව උදාකර ගැනීමෙහිලා සහාය වීම.
රාජ්‍ය නොවන සංවිධානයන් ලියාපදිංචි කිරිම හා අධික්ෂණය කිරීම.
කාන්තාවන්ට ස්වයං රැකියා අවස්ථා උදාකරලීම.
දුෂ්කර තත්වයන්ට මුහුණ පෑ අයට උපදේශන සේවා ලබාදීම.
සමාජ වැඩ අවසානයේ වෘත්තිය වර්ධනය
වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය හා සුරැකීම.
ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය හා සුරැකීම