සමාජ හා සමාජ සුභසාධන අමාත්‍යාංශයේ වෙබ් පිටුව අන්තර්ජාලගත වීම පෙබරවාරී 08 වන දින සිදුවේ.

 

 

            
ආබාධ සහිත වුවන් සඳහා වූ මහ ලේකමි කාර්යාලයෙන් ආබාධිත පුද්ගලයකු නිවාස ආධාරයක් ලබා ගන්නේ කෙසේද?
  

පූර්ණ ආබාධිතයෙක් වන ඔබට මාසික ආදායම රු 5000 ට වඩා අඩු නමි, ඔබ වයස අවු. 18 ට වඩා වැඩි නමි, තමාටම හිමි ඉඩමක් තිබේ නමි රු 50 000 ක උපරිමයකට යටත්ව (වාරික ක්‍රමයකින්)  ආධ‍ාර ලබා ගැනීමේ හැකියාව ඔබ සතුය.

ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සමාඡ සේවා නිලධ‍ාරිවරයා‍ෙගන් ලබා ගන්නා අයදුම්පත් සමිපුර්ණ කර චක්‍රලේඛයට අනුව අදාළ ලියකියවිලි ද සහිතව අයදුම්පත් යොදු කළ යුතු


                                                                                                            Top
රාඡ්‍ය ‍‍‍‍නොවන සංවිධානයක් ලියාපදිංචි කරන්නේ‍ කෙසේද?
  
  • වි‍දේශ ආධාර ලබන සියඵම රාඡ්‍ය ‍‍‍‍‍‍‍ නොවන සංවිධානයත්, එක් දිස්ත්‍රික්කයකට වඩා සංවිධාන‍‍‍යේ ක්‍රියාකාරිත්වය පවතින සියඵම රාඡ්‍ය ‍ නොවන සංවිධානත් හා ඡාත්‍යන්තර මටිටමින් ක්‍රියාත්මක වන සියඵම රාඡ්‍ය ‍ නොවන සංවිධානත් කාන්තා අභිවෘද්ධි හා සමාඡ සුභසාධන අමාත්‍යාංශ‍යේ රාඡ්‍ය ‍ නොවන සංවිධාන පිළිබඳ ඡාතික ලේකමි කාර්යාල‍‍යේ  ලියාපදිංචි විය යුතුය.
  • ස්ත්‍රික් ම‍ටිට‍මේ ක්‍රියාත්මක වන සියඵම රාඡ්‍ය ‍ නොවන සංවිධාන දිස්ත්‍රික් ‍‍‍ ලේකමි කාර්යාල‍‍යේ  ලියාපදිංචි විය යුතුය.

                                                                                                            Top