| අපගේ ප්‍රධාන පරමාර්ත හා කාර්ය |
|
|

|
සමාජයේ සියළුම අවාසි සහගත කණ්ඩායම් සඳහා සමාන අයිතිවාසිකම් සහ අවස්ථාවන් සහතික කිරීම. |

|
|

|
සමාජයේ අඩු වරප්‍රසාදලාභී කොටස් සඳහා සමාජ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය ලබාදීම. |
|
|

|
පුද්ගලයන් සිය පවුල් ඒකක සහ ප්‍රජාවන් තුළින් බැදී වෙන්වයන සියළුම බලවේගයන්ට විරුද්ධව සටන් කිරීම සහ සමාජයේ ඊට ගොඳුරුවූවන්ගේ එකමුතුභාවය සහතික කිරීම. |
|
|

|
අඩු වරප්‍රසාදලාභී පුද්ගලයන්ට ආත්ම විශ්වාසය තුළින් ඔවුන්ගේ සමාජ සහ ආර්ථික දියුණුව උදාකර ගැනීමෙහිලා සහාය වීම. |
|
|
|