නායකයින් බලගැන්වීම උදෙසා අනුරාධපුර දිස්ත්‍රික්කයේ දී පැවැත් වූ මෙම වැඩසටහනට ස්වයං ආධාර සංවිධානයන්හි සාමාජිකයන් 48 දෙනෙක් සහ මව්පිය සංවිධානයන්හි සාමාජිකයන් 32 දෙනෙකු ද සහභාගී වූහ. අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් කේ. බී. හෙට්ටිආරච්චි මහතා, ෆ්‍රිඩ්ස්රෝ ආයතනයේ විධායක අධ්‍යක්ෂ ගිහාන් ගලේකොටුව මහතා ඇතුළු සමාජ සේවා අමාත්‍යාංශයේ නිලධාරීන් ද, සමාජ සංවර්ධන නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.






