පූර්ණ ආබාධිතයෙක් වන ඔබට මාසික ආදායම රු 5000 ට වඩා අඩු නමි, ඔබ වයස අවු. 18 ට වඩා වැඩි නමි, තමාටම හිමි ඉඩමක් තිබේ නමි රු 50 000 ක උපරිමයකට යටත්ව (වාරික ක්‍රමයකින්) ආධාර ලබා ගැනීමේ හැකියාව ඔබ සතුය.
ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සමාඡ සේවා නිලධාරිවරයාගෙන් ලබා ගන්නා අයදුම්පත් සම්පුර්ණ කර චක්‍රලේඛයට අනුව අදාළ ලියකියවිලි ද සහිතව අයදුම්පත් යොදු කළ යුතුය